Archives: මැයි 2020

පිහි දේවදූතයා

එක්සක් රාජධානිය පුරාවට පිහි අපරාධ වැඩිවෙත්ම, බ්‍රිතාන්‍ය යකඩ වැඩ මධ්‍යස්ථානය (British Ironwork Center) අදහසක් ක්‍රියාත්මක කළේය. ප්‍රාදේශීය පොලිස් කණ්ඩායම් සමඟ එකතුවී, තැන්පත් පෙට්ටි 200ක් සකසා රට පුරා ස්ථාන ගත කර, පොදූ සමා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේය. පිහි එක් ලක්‍ෂයක් නිර්නාමිකව භාර වී තිබුණි. සමහරක් ඒවායේ ලේ තැවරුනු පැල්ලම් ද තිබුණි. පසුව මෙම පිහි කලාකරු ඇල්ෆි බ්‍රැඩ්ලීට නැව්ගතකර යවනු ලැබ, ඔහු ඒවා…

සිනාසෙන යේසුස්

ඔබට චිත්‍රපටියක යේසුස්වහන්සේගේ භූමිකාව රඟපාන්නට තිබුණා නම්, ඔබ එයට සූදානම් වන්නේ කෙසේද? මතෙව් නමින් වූ දෘශ්‍ය බයිබල් චිත්‍රපටියේ යේසුස්ගේ චරිතය රඟපෑ බෘස් මාශියානෝ මුහුණ දුන්නේ එවැනි අභියෝගයකටයි. මිලියන ගණන් නරඹන්නන් ඔහුගේ රඟපෑම මත යේසුස්වහන්සේ පිළිබඳ නිගමනයකට එළඹෙන බව දැනගෙන, ක්‍රිස්තුස්වහන්සේව “නිවැරදිව” රඟපෑමේ වැදගත්කම ඔහුට බරක් වූයේය. ඔහු දණින් වැටී, යේසුස්වහන්සේ තමන්ට දෙන ලෙසට යේසුස්වහන්සේට කන්නලව් කළේය.

හෙබ්‍රෙව් 1වෙනි පරිච්ඡේදයෙන් බෘස්ට…

තේරීම්වල අවසානය

ජංගම දුරකථන සේවයක් හෝ මංපෙත් සිතියමක් හෝ නොමැතිව, අපට මඟපෙන්වන්නට තිබුනේ, මංසන්ධියේ සවිකර තිබූ සිතියමක මතකයක් පමණි. පැයකට වැඩි කාලයක් ගතවූ පසු, අපි වනයෙන් පිටතට ඇවිත් රථ ගාලට ලඟා වූයෙමු. සැතපුම් භාගයක ගමනක් අවසන් කරන හැරවීම් ලක්‍ෂය මඟහැරුනු නිසා අපට සිතුවාට වඩා දුරක් ඇවිදින්නට සිදුවිය.

ජීවිතයත් එසේ විය හැකියි: යම් දෙයක් නිවැරදි ද වැරදි ද කියා අසන්නට පමණක් නොව එහි…

සමාදානයේ තිලිණය

“මම යේසුස්වහන්සේ විශ්වාස කරමි, එතුමාණන් මාගේ ගැළවුම්කරු, මා මරණයට බිය නොවෙමි”, හිටපු අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් ගේ භාර්‍ය්‍යාව බාබරා බුෂ් මිය යාමට පෙර ඇගේ පුත්‍රයාට කීවාය. මෙම විශ්වාස කිරීමට අපහසු සහ එඩිතර ප්‍රකාශයෙන් ඉතා ශක්තිමත් ගැඹුරට මුල් ඇදගත් ඇදහිල්ලක් විදහා දක්වයි. මරණය අභියසදීද, යේසුස්වහන්සේ දැනගැනීමෙන් ලැබෙන සමාදානයේ තිලිණය ඇය අත්දැක්කාය.

පළමුවැනි ශතවර්ෂයේ යෙරුසලමේ වාසය කළ සිමියොන්, යේසුස්වහන්සේ නිසා…

නමක වැදගත්කම කුමක්ද?

දෙවියන්වහන්සේගේ කාලයට අනුව, අපගේ පුත් කෝෆි ඉපදුනේ සිකුරාදා දිනකය. ඔහුගේ නමේ අර්ථයත් එසේමයි - සිකුරාදා දින උපන් පිරිමි දරුවා. අපි ඔහුට නම් තැබුවේ ගාහනා ජාතික අපගේ මිත්‍රයෙකු නිසාය. දේවගැතිවරයෙක් වූ එතුමාගේ එකම පුතා මිය ගියේය. එතුමා නිරන්තරයෙන් කෝෆි වෙනුවෙන් යාච්ඤා කරන්නේය. එය අපට විශාල ගෞරවයක් වුනි.

නමක් පිටුපස ඇති කථාන්දරය දන්නේ නැති වූ විට එහි වැදගත් කම ලෙහෙසියෙන්ම මගහැරිය හැකිවන්නේය.…